Skip to content

දුවේ ඔයා වර්ජින්ද? ජපුර සරසවියේ උපකුලපති නිවාස අඩස්සියේ

August 10, 2011

එතුමාට නාථ දෙවියන්ගෙ පිහිටයි. ආරක්ෂාවයි.

දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ. දැන් ඉතින් ජපුර ශිෂ්‍යාවන්ගෙ කන්‍යා භාවය රැකිල ද නැත් ද කියල හොයල බලන්නෙ කවුද?

වැස්සකටවත් ඉස්කොලෙ නොගිය අයට විතරක් සරසවි වරම දෙනව නම් මෙහෙම කලකොලොප්පන් වෙන එකක් නෑ.

From → Uncategorized

Leave a Comment

Leave a comment